නව සිහල උරුමය , අකිල ඉලංගෙයි තමිල් කොංග්රස් හා ස්වාධිනකණ්ඩායමක නාම යෝජනා පත්‍ර නිසි පරිදි ඉදිරිපත් කර නොතිබීම නිසාප්රතික්ෂේප වී ඇත.
ඒ අනුව මන්ත්‍රි ධුර 10 ක් සදහා අපේක්ෂකයන් 286 ක් තරඟ වැදී සිට්නඅතර එහි ජන්ද දායකයින් සංඛ්‍යාව 8,97349 කි .
AP/DMU-Kalutara