මේ අනුව ගම්පහ දිස්ත්රික්කයේ පිලිගත් දේශපාලන පක්ෂ 12 ක් හාස්වාධින කණ්ඩායම් 16 ක් මහාමැතිවරණයට තරඟ කිරීම සඳහා සුදුසුකම්ලබති.
2015 මහ මැතිවරණය සදහා ගම්පහ දිස්ත්රික්කයෙන් පිලිගත් දේශපාලනපක්ෂ 13 ක් හා ස්වාධින කණ්ඩායම් 16 ක් නාම යෝජනා භාරදී ඇති අතර නව සිහල උරුමය පක්ෂයේ නාම යෝජනා ප්රතික්ෂේප වී ඇති බව දිස්ත්රික් ලේකම් හා තේරීම් භාර නිලධාරි සුනිල් ජයලත් මහතා පවසයි.
මේ අනුව ගම්පහ දිස්ත්රික්කයේ පිලිගත් දේශපාලන පක්ෂ 12 ක් හාස්වාධින කණ්ඩායම් 16 ක් මහාමැතිවරණයට තරඟ කිරීම සඳහා සුදුසුකම්ලබති.