මෙම ව්‍යාපෘතිය යටතේ අගලවත්ත පිඹුර රෝහල, දොඩම්ගොඩ, මතුගම, බණ්ඩාරගම, මීගහතැන්න, කටුගහහේන, බුලත්සිංහල, ගෝනදුව හා යට්ටපාත යන රෝහල් හා වතු සමාගම් සතු රෝහල් 4 ක් රජයට පවරාගෙන සංවර්ධනය කිරීමට නියමිතය.
නවීන පහසුකම් සහිත වාට්ටු සංකිර්ණ, බාහිර ප්‍රතිකාර ඒකක, හදිසි ප්‍රතිකාර ඒකක, භික්ෂු වාට්ටු හා වෛද්‍ය නිල නිවාස ඉදි කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.
AP/DMU-Kalutara