ජුනි 27 දින මැදගම ජාතික පාසැලේදී, 29 දින මොනරාගල නව දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී හා 30 වන දින වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්රණ ශාලාවේදී ද මෙම ජංගම සේවාවන් පැවැත්වේ.
මෙතෙක් නොවිසදී ඇති ඉඩම් ගැටළු විසදීම, ජාතික හැදුනුම්පත්, රියදුරු බලපත්ර හා ඉඩම් බලපත්ර නිකුත්කිරිමද මෙහිදී සිදු කිරිමට නියමිත අතර සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් නොමිලේ ඇස්කණ්ණාඩි පන්දහසක් බෙදා දීමටද නියමිතය.
AP_DMU_Monaragala