නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරදන කබගමුව මාර්ගය ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 60 ක්

    ජූනි 23, 2015
    කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව හා කෑගල්ල මැතිවරණ කොට්ඨාස යා කෙරෙන මොරදන සිට කබගමුව දක්වා මාර්ගයේ කි.මි. 6 ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇර‍ඹේ.
    ආයෝජන ප්‍රවර්ධන හා මහා මාර්ග අමාත්‍යය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරුණ මෙම ව්‍යාපෘතිය සදහා වැයවන මුදල රුපියල් මිලියන 60 කි.
     
    AP/DUM-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya