හෙට (23) සිට ලබන 29 දින දක්වා කාලය නිවාස සතිය ලෙස ප්රකාශයට පත්කර ඇත. ජාතික නිවාස සතියේ ඇරඹෙන සියලු ම නිවාස හා ජනාවාස සංවර්ධන කාර්යයන් ඔක්තෝම්බර් මස 05 වන දිනට යෙදෙන ලෝක ජනාවාස දිනය දක්වා නොකඩවා ක්රියාත්මක කිරිම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුලිකත්වයෙන් සිදු කිරිමට නියමිතය.
ජාතික නිවාස දිනය නිමිත්තෙන් විශේෂ කොඩියක් ප්රකාශයට පත් කිරීමටද කටයුතු යොදා ඇත.
AP