එක් පෝෂණ මල්ලක වටිනාකම රුපියල් 2,000 ක්වන අතර කුරුණෑගල දිස්ත්රික්කයේ පෝෂණ මලු සඳහා මාසිකව වැය කරන මුදල රුපියල් තුන්කෝටි තුන් ලක්ෂ තිස් දෙදහසකි.
සති 12 සම්පුර්ණ වු ගැබිණි මව්වරුන් සහ මාස 04 දක්වා ළමුන් සිටින මව්වරුන් සඳහා මෙම පෝෂණ ආහාර මලු පිරිනමනු ලබයි
AP