නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තමන්කඩුව ස්වයංරැකියා ලාභීන් 1500 සඳහා උපකරණ

    මැයි 27, 2015
    තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය සංවර්ධන වැඩසටහන යටතේ පළාත් සභා මන්ත‍්‍රී අමරකීර්තී අතුකෝරළ මහතා විසින් ස්වයංරැකියා ආධාරදීමේ වැඩසටහන යටතේ ස්වයංරැකියා ලාභීන් 1500 සඳහා රුපියල් ලක්ෂ 45ක් වටිනා ස්වයංරැකියා උපකරණ ප්‍රදානයක් උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (25) පොලොන්නරුව ධවල මන්දිරයේදී සිදු කෙරුණි.
     
    මේ යටතේ ස්වයංරැකියා උපකරණ කට්ටල 80ක්, සැලුන් උපකරණ කට්ටල 60ක්, කිරි ගොවීන් සඳහා කිරි එකතු කිරීමේ උපකරණ 150ක්, උදලු තල 950ක් බෙදා දීම සිදු කරනු ලැබීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya