පුත්තලම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් සම්පත් දායකත්වය යටතේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබද දේශනය වෛද්‍ය උපුල් ජයතිලක මහතා ද, ලිංගිකත්වය පිළිබද දේශනය වෛද්‍ය අනුර රාජපක්ෂ මහතා ද, යහපත් විවාහ සම්බන්ධතාවය පිළිබද දේශනය වෛද්‍ය වි.වෛද්‍ය බුද්ධි ජයසේකර මහතා විසින්ද පවත්වන ලදි.
මිට අමතරව ගර්භණී විමට පෙර පෝෂණය , ලෙඩ රෝග වලින් තොර වීම හා රෝග පරීක්ෂාව , දරුවන් අතර පරතරය තබා ගැනීම, දුම්වැටි මත්ද්‍රව්‍යවල බලපෑම හා වලක්වා ගැනීම වැනි ඉතා සංවේදි මාතෘකා ඔස්සේ දේශන හා සාකචිජා මාලාවක් ද ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය පිලිබඳ පරීක්ෂණද සිදු කෙරිණි.
MAP/SJ_dmu_puttalam