පාසල් ළමුන්ගේ සීනි භාවිතයේ අහිතකර බලපෑම අවම කිරීමට ඒ පිළිබඳව දනුවත් කිරීමට වීඩියෝ කෙටි චිත්‍රපට තරඟයක් සංවිධානය කර ඇත.
“ලෝක තැපැල් දින සැමරුම් උළෙල - 2018 ” ලෝක තැපැල් දින සමරු මුද්දරය නිකුත් කිරීම පොල්ගොල්ල ජාතික සමූපකාර විද්‍යායතන ශ්‍රවණාගාරය දී කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සීෂෙල්ස් සංචාරය සනිටුහන් කරමින් එරට ජාතික උද්භිද උද්‍යානයේ බීජයක් රෝපණය කිරීම ඊයේ (09) පෙරවරුවේ සිදු විය.
දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.