අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිසියේ උසස්වීම් සඳහා සම්මුඛ පරීක්ෂණ කරනවා

    මාර්තු 04, 2015
    පොලිසියේ සෑම ශ්‍රේණියකට ම අදාළ උසස්වීම් ලබාදීම සඳහා චක්‍රලේඛ අනුව සම්මුඛ පරීක්ෂණ සිදු කෙරෙන බව මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
     
    අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.
     
    පසුගිය රජය කාලයේ පොලිසියට ලබුණේ කුඩම්මාගේ සැලකිලි. පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ,මාරුවීම් ප්‍රමිතියට සිදු වුණේ නැහැ. නව රජය භාරගත්තාට පසුව පොලිස් නිලධාරීන්ගේ උසස්වීම්වලට සම්මුඛ පරීක්ෂණ කරගෙන යනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.
     
    PR/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya