ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නැගෙනහිර පළාතේ සිදු කළ ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් එහි ගිය ජනාධිපතිතුමා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය හාෆිස් නෂීර් අහමඩ් යන මහත්වරු විසින් ඉතා ගෞරවයෙන් පිළිගත්හ.
අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහත්වරු ඇතුළු පළාතේ සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ඡායාරූප - සුදත් සිල්වා
DB