මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 01, 2015

    සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ 83 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    සිංහල කවි සම්මේලනයේ සාමාජිකයින් විසින් නිර්මාණය කරන ලද කාව්‍ය සංග්‍රහයන් රැසක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විනි.

     

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ,කවි සමුළුවේ සභාපති ආචාර්ය පියසේන රතුවිතාන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    kpm

    unnamed 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya