මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අතර හමුවක්

    පෙබරවාරි 27, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අතර හමුවක්  ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

     

    පරිපාලන සේවයේ පැන නැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබුණි.

     

    ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya