මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජනපති හමුවෙයි

    නොවැම්බර් 30, 2014

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් ඊයේ (29) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.


    මෙම අවස්ථාවට එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලී, නියෝජ්‍ය මහලේකම් නිශාම් කාරියප්පම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, බැසිල් රාජපක්ෂ හා ඩලස් අලහප්පෙරුම මහත්වරු ද එක් ව සිටියහ.


    HC/pmu_Pix by: Sudath Silva

    Sri Lanka Muslim Congress Meets the President

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya