අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට බෙරගල නගරයේදී ඉහළ ජනතා හරසර

    සැප්තැම්බර් 14, 2014

    බදුල්ල දිස්ත්‍රික්කයේ ඊයේ (13) පැවති උත්සව සහ වැඩසටහන් රැසකට සහභාගි වීමට එහි සංචාරය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට බෙරගල නගරයේදී ඉහළ ජනතා ප්‍රතිචාර හිමි විය.


    බෙරගල නගරයට රැස් ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව ප්‍රීති ඝෝෂා නඟමින් ජනාධිපතිතුමා ව පිළිගත් අතර එම ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා, ඔවුන් සමඟ සුහද කතා බහක නිරත විය.

    NDH/pmu

    04 4

     

     

    02 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya