අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන ) පනත් කෙටුම් පත විවාදයට

    ජනවාරි 22, 2019

    විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

    සංශෝධනය මඟින් පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කරන පරීක්ෂණ සටහන් අල්ලස් කොමිෂමට ඉදිරිපත්  කර නඩු පැවරීමේ හැකියාව අල්ලස් කොමිෂමට ලැබෙනවා. වර්තමානයේ  දී අල්ලස් කොමිෂමේ කටයුතු කාර්යක්ෂම  සිදු කිරීමට නොයෙක් කටයුතු සිදු කර තිබෙනවා. ඉතාම  උනන්දුවෙන් වැඩ කරන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සිටිනවා. පළපුරුදු නිලධාරීන් සිටිනවා.කාලෝචිත  සංශෝධනයක්. නිතර පරීක්ෂණ කොමිෂන් සභා පත් වෙනවා. මේ සටහන් ම පාවිච්චි කරලා, නඩුවක් තියෙනවා ද  කියලා සෑහිමකට පත් වුනොත් ඒ ගැන කටයුතු කරන්න තියෙන්නේ. මේ සංශෝධනය වැදගත් සංශෝධනයක්.කාලෝචිත සංශෝධයක් බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya