අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල ගැල්මේ හානිය සොයා බැලීමට අගමැති 28 දා කිළිනොච්චි සංචාරයක

    දෙසැම්බර් 27, 2018

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ උතුරේ ජල ගැල්මෙන් සිදු වු හානි පිළිබඳව සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙසැම්බර් 28 දා කිලිනොච්චිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන ඇමති වජිර අබේවර්ධන මහතා ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

    මේ අතර උතුරේ ජල ගැලිම් වලින් සිදු වු හානි හා ඒවාට යෙදිය යුතු පිළියම් පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා රැස්වීමක් දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (27) කොළඔ ස්ලීඩා ආයතනයේ දි පැවැත්වෙන බව ද ඇමතිවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya