ඔක්තෝබර් 23, 2018

tamieng

    පොළොන්නරුව නව බස් නැවතුම්පොළ ඉදිකිරීම් ජනපතිගේ නිරික්ෂණයට

    ඔක්තෝබර් 15, 2018

    ''පිබිදෙමු පොළොන්නරුව'' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරෙන පොළොන්නරුව නව බස් නැවතුම්පොළේ ඉදිකිරීම්  (14) දින  පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    එම ඉදිකිරීම් කටයුතු පිළිබද සොයා බැලු ජනාධිපතිතුමා සියලූ ඉදිකිරිම් කඩිනමින් නිම කිරීමට නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu