නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

    ජූනි 19, 2018

    පළාත් සභා,පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන අවරණය වන පරිදි ඇගයීම් කටයුතු සම්පූර්ණ කළ වාර්තාව අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති,ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එකී ගිණුම් කාරක සභාවේ පළමු වාර්තාව වර්තාව ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya