නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතුකරයේ අධ්‍යාපනය නැංවීමට ගුරුවරුන් 3800ක්

    ජූනි 07, 2018

    වතුකරයේ අධ්‍යාපනය නැංවීම සඳහා ගුරුවරුන් 3800ක් ඉදිරියේ දී බඳවාගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.

    ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට අමතරව වතුකරයේ පාසල් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 250ක් වෙන්කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළ අතර පාසල් සඳහා ගුරුවරු, ගොඩනැඟිලි ඇතුළු යටිතල පහසුකම්
    ලබාදීමට කටයුතු කර ඇතැයි ද කීය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya