නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබද සම්මේලනය අගමැති ප්‍රධානත්වයෙන්

    ජූනි 07, 2018

    ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මෙහෙයවන තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබද සම්මේලනය ඊයේ (06) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගලදාරි හෝටලයේ දී පැවැත්විණි.

    එම අවස්ථාවට ජාතික අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රමල් ජාසිංහ, උප සභාපති රම්‍යා වීරකෝන්, මහලේකම් ෂිහාම් මරිකාර් (Shiham Marikar), තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව, IronOne Technologies & BoardPAC ආයතනයේ විධායක නිලධාරිනි ලක්මිණි විජේසුන්දර යන මහත්ම මහත්මීන් ද, අපනයනකරුවන්ගේ මණ්ඩලයේ නිලධාරීන්  ද ඇතුළු ආරාධිතයන් රැසක් ද සහභාගි වී සිටියහ.  

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya