මේ වනවිට සීනි කර්මාන්තශාලාවල පැවැති වැඩවර්ජනය අවසන් බවත් කී අමාත්‍යවරයා, පෞද්ගලික අංශයට පැවරීමට යන බව පැවසීම දේශපාලන සටන් පාඨයක් පමණක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.
පැල්වත්ත හෝ සෙවනගල සීනි සමාගම් පෞද්ගලික අංශයට කිසිසේත් පවරන්නේ නැතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.