අග්‍රාමාත්‍යවරයා වෙත යාපනය ශාන්ත පීටර් විද්‍යාලයේ සිසුවෙක් විසින් සමෘද්ධි කොඩිය පැළදවීම සිදු කළ අතර අග්‍රාමාත්‍යවරයා විසින් ඔවුන් වෙත මුල්‍ය පරිත්‍යග ලබාදෙන ලදී.
අග්‍රාමාත්‍යවරයා පාසල් සිසුන් සමඟ සුහද කතාබහක නිරත විය.
එම අවස්ථාවට සමාජ සවිබල ගැනීමේ අමාත්‍ය පී හැරිසන්, සමාජ සවිබල ගැනීමේ අමාත්‍යාංශයේ ලේකම් ශිරානි වීරකෝන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ. දඩල්ලගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.