නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලිනොච්චියේ සංවර්ධන ප්‍රගතිය විමසයි

    මැයි 29, 2018

    කිලිනොච්චිය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (28) දින කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    එම අවස්ථාවට නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය, ඩී. එම්. ස්වාමිනාදන්, ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සීදරන්, පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි එස්. සේනාදිරාජා, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්ද, රාජ්‍ය නිලධාරින් රැසක් ද සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya