අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය හමුදා ප්‍රධානී අගමැති හමුවෙයි

    මැයි 15, 2018
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය හමුදා ප්‍රධානි ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) මහතා ඊයේ (14) අරලියගහ මන්දිරයේ දී හමුවී සාකච්ඡා පැවැත්වූහ.
     
    එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (Taranjit Singh Sandhu), ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya