මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉසිපතන ළමා උද්‍යානය ජනපති අතින් විවෘත වේ

    මැයි 08, 2018
    පොළොන්නරුව, ඉසිපතන මාවතේ ඉදිකළ ඉසිපතන ළමා උද්‍යානය  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින්  විවෘත කෙරිණි.

     ලෝක බැංකුව සහ ඕස්ට්‍රේලියානු රජයේ මූල්‍ය අනුග්‍රහයෙන් පළාත් පාලන සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ළමා උද්‍යානය ඉදිකොට තිබේ. 

     
    උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න ඇතුඑ පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya