ඉන්දියාවේ සහ පකිස්ථානයේ සිට වැඩම කරන ලද සර්වඥධාතූන් වහන්සේලා සහ නේපාලයේ සිට ගෙන්වනු ලැබූ කෞතුක වස්තු අරලියගහ මන්දිරයේ තැන්පත් කිරීම සහ මහජනතාවට වැඳපුදා ගැනීම සඳහා සර්වඥධාතු ප්රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමාගේ ප්රධානත්වයෙන් විවෘත කිරීම සිදු විය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, මැති ඇමතිවරු, තානාපතිවරු ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
ඡායාරූප- ලක්සිරි අල්විස්
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව