අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

    අප්‍රේල් 24, 2018

    නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු  ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    මහාධිකරණ විනිසුරු එම්.ඒ. සමයවර්ධන මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා මෙලෙස අද ජනාධිපතිතුමා ඉදිරියේ නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්හ.

     ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

     

    jug2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya