ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඊයේ (18) ශ්රී ලංකාවට සම්ප්රාප්ත විය. දිවයිනේ රැඳී සිටින කාලය තුළ දී කතානායක කරූ ජයසූරිය සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහත්වරු සමඟ ද්වී පාර්ශවික සාකච්ඡාවන් පැවැත්වීමට ද නියමිත අතර හෙට (20) දින දක්වා කතානායක අලී ලරිජානි මහතා දිවයිනේ රැදී සිටිනු ඇත.
ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව