මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සක්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත විවාදය සිකුරාදා

    මාර්තු 21, 2018

    සක්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම ලබන සිකුරාදා සිදු කිරීමට බලාපොරොත්තු වන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    සභානායකවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසීය.

    මේ නියෝග සම්බන්ධයෙන් යම් යම් අඳහස් පළ වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර සිකුරාදා විවාදයට ගැනීමට බලාපොරොත්තු වන්නේ යැයි ද සභානායකවරයා පැවසීය.

    මේ පිළිබඳව හෙට (22) දිනයේ පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කර තීරණයක් ගත හැකි බවද කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

    මෙය ව්‍යවස්ථාවට පටහැනි නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය දී තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya