අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එම්. එන්. බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

    මාර්තු 11, 2018

    නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය. 

    මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya