නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන රක්ෂණයට අලුතෙන් ක්ෂේත්‍ර නිලධාරීන් 320ක්

    මාර්තු 09, 2018

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් අලුතින් 320ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

    ක්ෂේත්‍ර නිලධාරීන්ගේ අඩුවක් තිබෙනවා. අලුතින් බඳවා ගැනීමට විභාගය පවත්වා අවසන් වී තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ දී ඊයේ (8) පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබදෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya