ශ්රී ලංකාවේ සංචාරයක නිරත පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු (Prince Mired Raad Zeid Al-Hussein) සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (07) දින අරලියගහ මන්දිරයේ දී හමු වී සාකච්ඡා පැවැත්වීය.