නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වුවමනා වුවහොත් හදිසි නීතිය පැනවීමේ තීරණයක් - අග්‍රාමාත්‍ය

    මාර්තු 06, 2018
     
    දින හතක් සඳහා වුවමනා වුවහොත් හදිසි නීතිය පැනවීමට අමාත්‍ය මණ්ඩලය තීරණයකට එළැඹුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
     
    තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
     
    ''අමාත්‍ය මණ්ඩලය තීරණය කළා,වුවමනා  නම් දවස් 07කට හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න වුවමනා තවත් නීති රීති කෙටි කාලයකට පනවන්න'' යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya