මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝටර් වාහන පනත යටතේ නියෝගයක් විවදයට

    පෙබරවාරි 21, 2018

    මෝටර් වාහන පනත යටතේ නියෝගයක් අද (21) පාර්ලිමේන්තුවේ දී විවදයට ගැනිණි.

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා විසින් නියෝගය ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ ය.

    රියදුරු බලපත්‍රයට ලකුණු ක්‍රමයක් හදුන්වාදීමටබලාපොරොත්තු වෙනවා.මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලේඛන කටයුතු පරිගණක ගත කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා විවාදයට එක්වෙමින් සඳහන් කළේ ය.
    මෙම නියෝගය තුළින් මෝටර් රථවල අංක තහඩු නියමන වැඩපිළිවෙලක් හදුන්වාදෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya