අගමැතිවරයා මේ බව සඳහන් කළේ මන්නාරම පැවති උත්සවයකට එක්වෙමිනි.
සියලු දෙනාටම එකට ජීවත්විය හැකි සමාන අයිතිවාසිකම් තිබෙන සමාජයක් ඇති කර තිබෙන බව පෙන්වා දුන් අගමැතිවරයා ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් අප කැප වී සිටින බව ද සඳහන් කළේය.
2025 වන විට මේ ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කිරීම අප හැමෝගේම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.