ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ආර්.පී.ආර්. රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විෙජ්ගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් එන්.බී.ෙජ්. රොසයිරෝ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන් ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )