ප්රසම්පාදන කොමිසන් සභාවේ සභාපති ඉංජිනේරු බී.එන්.අයි.එෆ්.ඒ වික්රමසූරිය මහතා ඇතුළු සාමාජිකයන් විසින් කතානායකවරයා වෙත අදාළ පිළිගැන්වීම ඊයේ 924) දින සිදු කළේ ය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද එක්විය.
ඉදිරියේදී රජයේ ප්රසම්පාදන ක්රියාවලිය සම්බන්ධව ගැසට් කිරීමට නියමිත නිර්නායක ඇතුළත් වාර්තාව කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දෙයි.