නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආචාර ධර්ම සංග්‍රහය සහ ස්ථාවර නියෝග පෙබරවාරි 19දා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට

    ජනවාරි 25, 2018

    පාර්ලිමේන්තුවේ නව ආචාර ධර්ම සංග්‍රහය සහ ස්ථාවර නියෝග පිළිබඳ පෙබරවාරි 19 දින පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගැනීම පක්ෂ නයක රැස්වීමේදී සකච්ඡා කෙරුණු බව කතානායක මාධ්‍ය අංශය පවසයි.

    පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පස්වරුවේ පක්ෂනායක රැස්වීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. බැදුම්කර වාර්තා සහ බරපතල වංචා හා දූෂණ වාර්තාව පෙබරවාරි 20 ,21 යන දිනයන්හී විවාදයට ගැනීමට එහිදී සාකච්ඡා වී තිබේ.

    ඉහත වාර්තා දෙක සභාවට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ එළබෙන සතියේදී පක්ෂ නායකයන් කැදවා කරුණු පැහැදිළි කිරිමට තමන් අපේක්ෂා කරන බව ගරු ජනාධිපතිතුමා තමා වෙත දන්වා ඇති බවද කතානායකතුමා විසින්  පක්ෂ නායකයන් වෙත දැනුම් දී ඇතැයි මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya