අමාත්‍යවරය අද (24) පාර්ලිමේන්තුවේ දීමේ බව පැවසී ය.
ධීවර සංස්ථාව දැන් ලාභ ලබමින් පවතිනවා. ජනතාවට බරක් නොවන ආයතනයක් බවට පත් කිරීම අපේ අරමුණ වී තිබෙන්නේ.ධීවර සංස්ථාව කොරියානු සමාගමකට ලබාදෙන බව කියන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යක් බව ද
අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකා ධීවර සංස්ථාව කිසිදු දේශීය හෝ විදේශීය අංශයකට විකිණීමක් සිදු නොකරන බවත් මේ වනවිට ධීවර සංස්ථාව ලභ ලබන තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.