ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ 59 වන වාර්ෂික මහ සභා රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කින්ස්බරි හෝටලයේදී ඊයේ (23) දින පැවැත්විණ.
එම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති සුජීව සමරවීර මහතා සහ නිලධාරීන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.