මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට

    ජනවාරි 23, 2018

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (අ ) අනුව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් සාදන ලද මාධ්‍ය උපමාන අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධයක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මාධ්‍ය උපමාන ගැසට් පත්‍රය සභවට ඉදිරිපත් කළේ ය. එම මාධ්‍ය උපමාන නෛතික කටයුතු, දූෂණ විරෝධි හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභව වෙත යොමු කිරීමට යෝජනා කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya