මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැදුම්කර සිදුවීම ගැන විවාදයට සූදානම් - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    ජනවාරි 23, 2018

    මහබැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් විවාදයකට සූදානම් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    මෙම වර්තා නීතිපති දෙපාර්තමේන්තුවටත්,අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට යවා තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් කළ අඳහස් දැක්වීමට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.

    වාර්තාව පිළිගන්නේ නැත්නම් විවාදයක් දෙන්නේ කොහොමද?යැයි ද සභානායකවරයා පැවසී ය. ජනාධිපති කාර්යාලය පවසා තිබෙනවා, ලැබුණු වාර්තාව පාර්ලිමේන්තුවට දුන්නේ කියලා යැයි ද කතානායකවරය අඳහස් දක්වමින් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya