අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජකීය විද්‍යාලීය අධ්‍යාපන ප්‍රදර්ශනය අගමැති ප්‍රධානත්වයෙන්

    ජනවාරි 20, 2018

    රාජකීය විද්‍යාලය විසින් පවත්වනු ලබන අධ්‍යාපන ප්‍රදර්ශනය හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැවැත්විණි.

    කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya