අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට නව ශ්‍රවණාගාරයක්

    ජනවාරි 08, 2018

    මහනුවර, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ‍විවෘත  කෙරිණි.

    එම අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, මධ්‍යම පළාත් මහඇමැති සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන යන මහත්වරුන් සහ අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහූ විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya