ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුථ සියලූ අමාත්‍යාංශ ලේකම්වරු මෙම හමුවට එක්ව සිටියහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.