අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ පැළ බෙදාදීමක්

    ජනවාරි 02, 2018

    උදා වූ නව වසරේ පරිසර සංරක්ෂණය සදහා කැපවීමේ වැදගත්කම සහ තම පරිභෝජනයට සුදුසු දේ තම ගෙවත්තේ වගා කර ගැනීමේ පණිවිඩය රාජ්‍ය සේවකයින්ට ලබාදීම සනිටුහන් කරමින් ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත පැළ බෙදාදීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (02)  සිදු විය.

    ජනාධිපති කාර්යාලයීය කාර්ය මණ්ඩලය 2018 නව වසරේ රාජකාරී ඇරඹීමට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, ජනාධිපතිතුමා අතින් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකු වෙත සංකේතාත්මකව පළතුරු පැළ ලබාදෙන ලදී.

    අනතුරුව ජනාධිපති ලේකම්තුමා අතින් සෙසු කාර්ය මණ්ඩලය වෙත පැළ බෙදාදීම සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya