මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීමට ජනපති එක්වෙයි

    දෙසැම්බර් 27, 2017

    මෙයට වසර 13ක ට පමණ පෙර ශ්‍රී ලංකාව මුහුණ දුන් සුනාමි ව්‍යසනයේදී ජීවිත අහිමිවූ සියලු දෙනා සිහිපත් කරමින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකට එක්විය.



    එකී විපතට මැදිවීම තුළ දැයට අහිමිවූ දසදහස් සංඛ්‍යාත පිරිස වෙත පුණ්‍යානුමෝදනා කරමින් ඒ සියල්ලන්ම සිහිපත් කිරීම සඳහා මුළුමහත් ජාතියම එක් රොක් වීම ඉතා වැදගත් බව එම අවස්ථාවට එක්වීමට පෙර සඳහන් කළ ජනාධිපතිතුමා සිය සමීපතමයන් අහිමිවීම හේතුවෙන් අද ද වේදනා විදිමින් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් සමඟ එක්වෙමින් එවන් විපතක් යළි කිසිදු දිනයක අත්නොවේවා යි ප්‍රාර්ථනා කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya