අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්කේඩ් සංකීර්ණයේ නත්තල් විදුලි ආලෝකය විවෘත කෙරේ

    දෙසැම්බර් 21, 2017
    කොළඹ, නිදහස් චතුරස්‍රයේ ආර්කේඩ් සංකීර්ණයේ දී ඊයේ (20) නත්තල් විදුලි ආලෝකය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. 
     
    මෙම අවස්ථාවට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, පී.ජී. කුමාරසිරි සිරිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya